දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..
By R.rishma
ඌව, නැගෙනහිර පළාත් හා හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම නිවේදනය අද (22) රාත්‍රී 11 දක්වා බලපැවැත්වේ.
මෙම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසත්, ගිගුරුම් සහිත වැසි ඇති විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි.