බොරැල්ලේ යන්නේ පරිස්සමෙන්, රථවාහන තදබදයක්

Sri Lanka Accident Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 28, 2025 04:23 AM GMT
Kaushi

Kaushi

Report

බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් නිසා මේ වන විට මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

ඒ අද (28) දින උදෑසන බොරැල්ල කනත්ත ඉදිරිපිට මාර්ගයේ ගස් කපා ඉවත් කරන වාහනයක් පාලනයෙන් මිදී යතුරුපැදි 5ක් සහ මොටර් රථ 3ක ගැටීමෙන් අනතුරක් සිදුවීම නිසා බව සඳහන්.

එම මාරක අනතුරෙන් එක් අයෙක් මියගොස් ඇති බව වාර්තා වුණා.

එසේම පොලීසිය සඳහන් කළේ පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි. 

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

ReeCha