දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

Sri Lanka Sri Lanka Food Crisis Egg Latest Headlines Sinhala news
By Kaushi Jul 28, 2025 04:07 AM GMT
Kaushi

Kaushi

Report

බිත්තර මිල පහළ ගියත් බිත්තර රොටි කොත්තු රොටි මිල පෙර පැවති ආකාරයෙන්ම පවතිව බව පාරිභෝගික ජනතාව චෝදනා කරයි.

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 45ත් 50ත් අතර වන අවස්ථාවලදි බිත්තර රොටියක මිල රුපියල් 125ත් 130ත් දක්වා ඉහළ දැමිමට වෙළදුන් පියවර ගෙන තිබුණා.

එහෙත් මේ වන විට බිත්තරයක මිල රුපියල් 29ත් 32ත් දක්වා පහළ වැටි තිබුනද බිත්තර රොටිය තව දුරටත් පැරණි මිලටම අලෙවි කරන බවට ජනතාව චෝදනා කරයි.

එසේම පාරිභෝගිකයන් තවදුරටත් පවසන්නේ බිත්තර මිල අඩු විමෙන් කොත්තු රෝටි මිලද අඩු කිරිමට හැකියාව පැවතියද එයද අඩුකර නොමැති බවයි.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

ReeCha