මර්වින් සිල්වාටත් සොරි තමයි

Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව, අමාත්‍යධූරය දරමින් සිටි කාලය තුළ අයථා ලෙස වත්කම් ලබාගෙන ඇති බවට චෝදනා මත අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කළ නඩුව සැප්තැම්බර් 24 වැනිදාට කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

මෙම නඩුව අද (28) දිනයේ කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

එහිදී නඩුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණයකට යොමු කරන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටිහ.