බටලන්ද කතාවෙන් කරළියට එන මාතලේ මාරක ඝාතකයා කවුද?(UPDATE VIDEO)

Report

බටලන්ද කොමිසමෙන් රටම ඇවිලෙද්දී ආන්දෝලනාත්මක අනාවරණයක් සමගින් අද "අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව" මාධ්‍ය ඉදිරියට පැමිණියේය.

ඒ බටලන්ද සම්බන්ධයෙන් හෙළිදරවු වන කරුණු කාරණා පිළිබඳ අදහස් පළ කිරීම සඳහා සහ ඊටත් වඩා ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කිරීමටයි.

බටලන්ද වැනිම වූ තවත් සාහසික සමූලඝාතන සහ වධබන්ධන පිළිබඳ මෙහිදී කරුණු අනාවරණය වූ අතර එම සාමූහිකයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා බටලන්ද ඝාතකයා බඳුම වූ තවත් ඝාතකයෙකු ගැන විශේෂ හෙළිදරව්වක් කරයි.

හමුදා නිල ඇඳුමින් සැරසී මාතලේ පුරා සැරිසැරූ මේ අමානුෂික ඝාතකයා කවරෙක්ද?

වීඩියෝව නරඹන්න පහතින්. 

-----------------------

ඇවිලෙන බටලන්ද කොමිෂන් වාර්තාව ගැන රනිල් කියන කතාව! (VIDEO)

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

පසුගිය සතියේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඔහු පැවසුවේ, වාර්තාව සම්බන්ධ කටයුතු සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

කෙල්ලව ගෙනිච්චා... කොල්ලව පාවා දුන්නා ...කෙල්ල ඉන්න තැන ගැන හෝඩුවාවක්... මොලකරු පද්මේද?

කෙල්ලව ගෙනිච්චා... කොල්ලව පාවා දුන්නා ...කෙල්ල ඉන්න තැන ගැන හෝඩුවාවක්... මොලකරු පද්මේද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සිදු කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ: