මෙරට බැංකු පොලිය තවත් ඉහල දමන්නැයි IMF එකෙන් දැනුම් දීමක්..
Central Bank of Sri Lanka
Sri Lanka
IMF Sri Lanka
By Aruna
මෙරට බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
නමුත් මුල්‍ය අරමුදගේ එම යෝජනාවට සාකච්චාවට සහභාගී වූ රජයේ පාර්ශවයෙන් එකඟතාවයක් පළ නොකළ බවද හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත් 2.5% කින් ඉහළ නංවන ලෙස පැවසූ ඒ සඳහා එකඟ නොවීම බැංකු පොලිය දැන් පවතින අනුපාතයන්හි පවතින බවද හෙතෙම කියා සිටියා.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |