බැංකු විසින් පෞද්ගලික අංශයට දුන් ණය ගැන විශේෂ අනාවරණයක්..

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna Feb 02, 2025 06:45 AM GMT
Aruna

Aruna

Report

වාණිජ බැංකු විසින් ගිය වසරේ (2024) පෞද්ගලික අංශය වෙත ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය කලින් වසරවලට වඩා රු. බිලියන 790 කින් වර්ධනය වී ඇතැයි වාර්තා වනවා.

එසේම මේ වසරේ (2025) දී ද වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය වර්ධනය අඛණ්ඩව ඉහළ යනු ඇති බවයි මහ බැංකුව අපේක්ෂා කරන්නේ.

අඩු මිලට වාහනයක් මිලදී ගැනීම ගැන ආනයනකරුවන් ගෙන් ප්‍රකාශයක්..

අඩු මිලට වාහනයක් මිලදී ගැනීම ගැන ආනයනකරුවන් ගෙන් ප්‍රකාශයක්..


2024 වසරේ අවසන් වරට මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමග කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වූ අතර ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබිඹු කරමින් වෙළෙඳපොළ ණය සහ තැන්පතු පොලී අනුපාතික ද අඛණ්ඩව පහළ යනු ලැබීය.

මින් පස්සෙ හමුදාවට යන්න ලේසි පහසු නෑ..මේ සුදුසුකම් තියෙන්න ඕන.

මින් පස්සෙ හමුදාවට යන්න ලේසි පහසු නෑ..මේ සුදුසුකම් තියෙන්න ඕන.


අඩු වෙළෙඳපොළ ණය පොලී අනුපාතික මගින් සහාය ලබමින් සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය වර්ධනය මෙසේ අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

You May Like This Video


ReeCha