කතෝලිකයන් රැසකගෙන් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා
By R.rishma
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමා පාප් වහන්සේ ලෙස සිටින AI ජනනය කළ රූපයක් ධවල මන්දිරයේ නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා පළ කර ඇත.
විදෙස් මාධ්‍ය පවසන පරිදි, මෙම ක්‍රියාව හේතුවෙන් බොහෝ කතෝලිකයන් ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කර තිබේ.
එසේම, නිව්යෝර්ක් ප්‍රාන්ත කතෝලික සමුළුව ට්‍රම්ප් ඇදහිල්ලට අගෞරව කළ බවට චෝදනා කර ඇත.
පසුගියදා ට්‍රම්ප්, "මම පාප් වීමට කැමතියි" යැයි වාර්තාකරුවන්ට පවසා තිබේ.
"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..