ගල්කිස්සේ වෙඩි තැබීමක්...
By Hashini
අද අලුයම ගල්කිස්ස වෙරළ පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් අවුරුදු 19ක තරුණයෙක් මියගොස් තිබෙනවා.
ගල්කිස්ස පොලිසිය සිදුවීම පිලිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.
