අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරලා - ජනපති කියන අලුත්ම කතාව

Report

ස්වර්ණවාහිනී නාලිකාවවේ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්   වැඩසටහනකට එක්වෙමින් අනුර කුමාර දිසානායක  මහතා පවසා සිටියේ අර්ජුන් ඇලෝසියස් දැනට සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බවත්  ඒ බව මේ වන විට සොයා ගෙන ඇති බවත් මේ හේතුව නිසා යම් නීතිමය ප්‍රශ්නයක් පැන නැගී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසුවේය.

පුරප්පාඩු පිරවීමකට අයදුම්පත් කැඳවයි

පුරප්පාඩු පිරවීමකට අයදුම්පත් කැඳවයි

'අපි නැවත දැනුම් දුන්නා අර්ජුන මහේන්ද‍්‍රන් නම මාරු කරලා තියෙන බව' ස්වර්ණවාහිනී නාලිකාවවේ වැඩසටහනකට එක්වෙමින් අනුර කුමාර දිස්සනය්ක මහතා පවසා සිටියේ අර්ජුන් ඇලෝසියස් දැනට සිගප්පුරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බවත්ය .

ඒ බව මේ වන විට සොයා ගෙන ඇති බවත් මේ හේතුව නිසා යම් නීතිමය ප්‍රශ්නයක් පැන නැගී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසුවේය.

‘අර්ජුන ඇලෝසියස් නම මාරු කරලා දැන් ඉන්නේ සිංගප්පූරුවේ. ඔහු සිංගප්පූරු පුරවැසියෙක්. එනිසා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දීලා තියෙනවා යම් නීතිමය ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන බව. අපි ඒක නිරාකරණය කර ගැනීම සඳහා උත්සාහ කරනවා. අපි නැවත දැනුම් දුන්නා අර්ජුන මහේන්ද‍්‍රන් නම මාරු කරලා තියෙන බව’  

වැසුණු පාසල් යලි විවෘත වන දිනය

වැසුණු පාසල් යලි විවෘත වන දිනය