නව අන්තර්වාර රජයේ ප්‍රධානියා නම් කරයි. - හමුදාවටත් ගෙදර යන්න වෙයි වගේ?

Bangladesh World
By Wayomi Aug 06, 2024 11:50 AM GMT
Wayomi

Wayomi

Report

බංග්ලාදේශයට හමුදා පාලනයක් හෝ හමුදාවේ සහාය ලැබෙන අන්තර්වාර රජයක් පිළිනොගන්නා බව එරට පැවැති විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් පවසනවා.

වහා ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරි.

වහා ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරි.


ඒ, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින්.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයක් වන නහීද් ඉස්ලාම් පවසන්නේ, නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස නොබෙල් ත්‍යාගලාභී මාහාචාර්ය මුහම්මද් යුනුස් පත්කළ යුතු බවත් ඒ හැර වෙනත් කිසිදු අන්තර්වාර රජයක් හෝ පාලනයක් බංග්ලාදේශය සඳහා විරෝධතාකරුවන් නොපිළිගන්නා බවත්ය.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.


මේ අනුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුර බාරගැනීම සඳහා මාහාචාර්ය මුහම්මද් කැමැත්ත පළකර තිබෙන බවද ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් ප්‍රකාශ කරනවා.

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි. - වෛද්‍ය සිසුනුත් අමාරුවේ.

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි. - වෛද්‍ය සිසුනුත් අමාරුවේ.



ReeCha