මෙරට දරු පරපුර මත්ද්‍රව්‍ය වලින් මුදා ගන්නා ආකාරය ඇමති බන්දුල කියයි..
By krishani
මෙරට දරු පරපුර මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීමට ළදරු අවධියේ සිටම ඔවුන්ව දැනුවත් කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පෙර පාසල් ගුරු සංගමය ඊයේ (23) හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කළ විශේෂ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
මේ අතර බස්නාහිර පළාතේ පාසල් 223 ක ගුරුවරුන් සඳහා පැවැත්වූ මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩමුළුවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ඊයේ පැවැත්විණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |