බලංගොඩ කස්සප හිමිට බේරිල්ලක් නෑ - යළි රිමාන්ඩ්

Report

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා නැවත එළඹෙන පෙබරවාරි 02 වන දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව අඳාළ නියෝගය අද(28) දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබෙනවා.

ඉකුත් 19 වනදා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි

පෙබරවාරි 27 සහ 28 වෙන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්

පෙබරවාරි 27 සහ 28 වෙන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්