අනුරාධපුර නිදන් හෑරීම සිද්ධියේ උදිත් ලියනගේ ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම යළි ඉවතට

Sri Lanka Police Sri Lanka Magistrate Court Law and Order Latest Headlines Sinhala news
By Shehan Sep 02, 2025 08:59 AM GMT
Shehan

Shehan

Report

අනුරාධපුර, ශ්‍රවස්තිපුර, තිඹිරිකඩවල දේවාලයක අනවසර කැනීම් හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ, ඔහුගේ බිරිය, කට්ටඩියෙකු ඇතුළු සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීමේ ඉල්ලීම අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින් යළි ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම නඩුව අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සලකා බලමින්, සැකකරුවන් සැප්තැම්බර් 08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

ලෝක වෙළඳපළේ රන් මිලට සාපේක්ෂව අද ලංකාවෙ රන් මිල

ලෝක වෙළඳපළේ රන් මිලට සාපේක්ෂව අද ලංකාවෙ රන් මිල

පෙරට්ටුවකදී උදිත් ලියනගේ නිදන් හෑරූ ස්ථානයේ සිටි බව පොලිස් නිලධාරීන් තිදෙනෙකු තහවුරු කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සිදුවූ භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

උදිත් ලියනගේට එරෙහිව බිරිය ඇතුළු සැකකරුවන් නිදහස් කිරීමට බලපෑම් කිරීම, නිදන් හෑරීමට ආධාර කිරීම, සහ රජයේ දේපළ අවභාවිතා කිරීම යන චෝදනා එල්ල වී ඇත. 

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී