බහරේනය තුළ නොනවත්වා සයිරන් - අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ

Report

බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ රට තුළ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර ඇති බවයි.

X හි සටහනක මෙසේ සඳහන් වේ.

‘‘අපි පුරවැසියන්ගෙන් සහ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටින ලෙසත්, ළඟම ඇති ආරක්ෂිත ස්ථානයට යන ලෙසත්, නිල නාලිකා හරහා ප්‍රවෘත්ති අනුගමනය කරන ලෙසත්ය.’’ මේ ආකාරයෙන් සයිරන් හඬ නඟන්නේ රටේ කුමන ප්‍රදේශයකද යන්න පැහැදිලි නැත.

නමුත් බහරේන් අගනුවර වන මනමා හරහා දුමාරයක් නැඟී එන ආකාරයක් වාර්තා වේ.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

ඇමරිකාව පරාදයි - ඉරාන රජය බිඳවැටෙන්නේ නැහැ - ඇමරිකානු බුද්ධි අංශ පවසයි

ඇමරිකාව පරාදයි - ඉරාන රජය බිඳවැටෙන්නේ නැහැ - ඇමරිකානු බුද්ධි අංශ පවසයි