ගමන් කම්පා කරමින් හමු වූ බිළිඳු මළ සිරුර (VIDEO)

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jun 12, 2022 11:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද උදෑසන වැල්ලම්පිටිය, වෙලේවත්ත ගෝතමි මාවත ප්‍රදේශයේ තිබී පිරිමි බිළිඳෙකු ගේ මළ සිරුරක් හමුවී තිබේ.

එම සිරුරේ කොටස් සතුන් විසින් ආහාරයට ගෙන ඇති බවයි පොලිසිය අනුමාන කරන්නේ.මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ පරීක්ෂාවන් සිදු කර තිබේ.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha