ලිස්සා ගිය යතුරු පැදිය බස් රථයක් යට හිරවීමෙන් සිදුවුණු බිහිසුණු අනතුර ..(VIDEO)
යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් බස් රථයකට යට වීමෙන් බිහිසුණු අනතුරක් සිදුවුණා.ඒ අවිස්සාවේල්ල - සීතාවක අපනයන සැකසුම් කලාපයේ සිට සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට යට වීමෙනුයි.
එහිදී බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
අද (04) උදෑසන අදාළ අනතුර සිදුව ඇති අතර, යතුරු පැදිය වංගු සහිත ස්ථානයක දී වැරදි දෙසට ගමන් කිරීමේ දී පෙරළී ගොස් බස් රථයට යට වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |