ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට රජයේ අවධානය ..

Report

ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ස්වාභාවික විපතෙන් මිය ගිය ගණන ඉහළට..

ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ස්වාභාවික විපතෙන් මිය ගිය ගණන ඉහළට..

අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය. 

සත්ත්ව කරුණාවෙන් අයතා ප්‍රයෝජන ගන්න ගිය පොලිස් නිලදරුවන් දෙදෙනාට වැඩ වරදී ...

සත්ත්ව කරුණාවෙන් අයතා ප්‍රයෝජන ගන්න ගිය පොලිස් නිලදරුවන් දෙදෙනාට වැඩ වරදී ...

"සෞඛ්‍යවල තත්ත්වය පරීක්ෂා කරන විවිධ අවදිවලදී, මේ පරීක්ෂණ කරන්න ඕනේ. නමුත් අපේ දිගටම කරලා තියෙන්නේ යම් පැමිණිල්ලක් තියෙනවා නම් විතරයි. එය ප්‍රමාණවත් වන්නේ නෑ. දැන් රජයේ අවධානය යොමු කරලා තියෙනවා පරීක්ෂාගාර එකක් දෙකක් ලංකාවේ ස්ථාපිත කරගැනීමට. ශ්‍රී ලංකාව කුඩා රටක් වුණාට මේ සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් වීම තුළ හා ඒ ඖෂධ සැපයීම මධ්‍යගත වීම තුළ ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය බොහෝ දියුණු රටවල ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා ප්‍රමාණයෙන් ලොකුයි."  

You may like this video