විදෙස් සංචාරකයන් එලවමින් පිරිසක් හික්කඩුවේ හෝටලයකට පහර දෙයි.. විශේෂිකයෙකු පටිගත කළ වීඩියෝව මෙන්න.. (VIDEO)

tourism Hikkaduwa attack toirists hotel hotel attack
By Sithumi Feb 24, 2022 03:24 PM GMT
Sithumi

Sithumi

Report

හික්කඩුව - නාරිගම මුහුදු වෙරළේ අවන්හලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ආපනශාලාවේ සිටි විදේශීය සංචාරකයින් පිරිසක් පිරිසක් විසින් පලවා හැර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව සැකකරුවන් දිගින් දිගටම ආපන ශාලාවට පහර දී භාණ්ඩ කිහිපයකට හානි කර ඇත.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සංචාරකයෙකු විසින් පටිගත කරන ලද වීඩියෝව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now