අතුරලියේ රතන හිමිට ලැබුන නව ධූරය.
By krishani
බෞද්ධ ධර්ම පර්ෂද් මගින් දකුණු ආසියාතික බෞද්ධ සම්මේලනය කැඳවීම ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ බවුරීනගර් බෞද්ධ මහා විහාරයේ දී දින දෙකක් පුරා පැවැත්වුණි.
මෙම සම්මේලනයට 25,000කට අධික පිරිසක් එක් වූ අතර මෙහිදි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් දකුණු ආසියාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිධූරයට පත්කර ඇත.
එම සම්මේලනයේ දී කරුණු 9කින් සමන්විත සම්මුතියක් ද ප්‍රකාශයට පත්කර ගැනීම විශේෂත්වයක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |