අස්වැසුම සුබසාධක වැඩ සටහනට තව දින කිහිපයකින් සිදුවන දේ මෙන්න..

Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියරේ සංගණන කටයුතු ගැන රජය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ එම කටයුතු ලබන දෙසැම්බර් මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

2022 සිට 2025 දක්වා මාදිලියට අයත් වාහන වර්ගයක් හදිසියේම ආපසු කැඳවයි..

2022 සිට 2025 දක්වා මාදිලියට අයත් වාහන වර්ගයක් හදිසියේම ආපසු කැඳවයි..


ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, නිවෙස්වලට පැමිණ වැඩිදුර තොරතුරු එකතු කරන බවයි.

එමෙන්ම, අදාළ වැඩසටහනට ප්‍රතිලාභ අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීම සහ අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව ඇත.