අද සිට බිලියන 12කට අධික දීමනාව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට මුදා හරියි. - එය ලැබෙන්නේ මෙහෙමයි.

Report

2025 ජනවාරි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා අද (22) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේසේකර ප්‍රකාශ කළා.

ඒ, අනුව අස්වැසුම ප්‍රතිලාභීන් හට තමාට හිමි ප්‍රතිලාභ අද දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කමිය සිටියේ, අස්වැසුම ප්‍රතිලාභීන් දාහත් ලක්‍ෂ විසි දෙදහස් නවසිය විසි දෙකක් අතර බිලියන 12කට අධික වූ (රු. 12,536,422,500.00) මුදලක් බෙදාහැර ඇති බවයි.  

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.


You may like this video