කවුරුත් බල සිටින ආසියානු කුසලානය දිනන රට මෙන්න...ප්‍රවීන ජෝතිර්වේදියෙක් අවසන් තරගය ගැන කියූ ආන්දෝලනාත්මක අනාවැකිය - දසුන්ගේ ග්‍රහ චාරයත් කියයි..(VIDEO)

Report

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර මේ ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලංකාව ජයග්‍රහණය කරන බව ජෝතිර්වේදී බී.ජි.පි. කරුණාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට සහභාගී වෙමිනුයි.

එපමණක් නොව ඉදිරියේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලානයද ශ්‍රී ලංකාව දිනා ගන්නා බවද ඔහු කියා සිටී.

එතුමා පැවසූ අනාවැකි සියල්ල පහත විඩියෝවෙන්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW