අගෝස්තු 1 සිට 6 දක්වා විවෘත ඇස්ට්‍රසෙනෙකා එන්නත් මධ්‍යස්ථාන

colombo gampaha AstraZeneca kaluthara vaccine center
By Sewvandhi Aug 02, 2021 01:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇස්ට්‍රාසෙනෙකා කෝවිඩ් -19 එන්නතෙහි දෙවන මාත්‍රාවන් ලබාදීම බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක්ම ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (01) දිනයේදී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 69,266ක් ලබාදීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

මේ අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලෙස 114,997ක් සහ සයිනොෆාම් දෙවන මාත්‍රාව ලෙස එන්නත් 31,223 ක් ලබාදීමට ඊයේ (02) කටයුතුකර තිබෙනවා.

මොඩර්නා එන්නත් 432ක් පළමු මාත්‍රාව ලෙසත් ඊයේ (02) දිනයේදී ජනතාවට ලබාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අගෝස්තු මස 1දා සිට 6දා දක්වා එන්නත ලබා ගත හැකි සියලූම ස්ථාන පහතින් දැක්වේ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery