හෙට ඇස්ට්‍රාසෙනෙකා ලබාදෙන සියලු ස්ථාන
බස්නාහිර පළාතේ ස්ථාන 20ක දී හෙට (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම එක් ස්ථානයක එන්නත ලබාදීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.
මේ අතර එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහතින් දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන...
මොරටුව රෝහල, අතුරුගිරිය රෝහල, නවගමුව රෝහල, පිළියන්දල රෝහල, අවිස්සාවේල්ල රෝහල ,හෝමාගම රෝහල කොස්ගම (සාලාව) රෝහල ,තලංගම රෝහල ,පාදුක්ක රෝහල ,අංගොඩ රෝහල ,මුල්ලේරියාව රෝහල ,කළුබෝවිල රෝහල,
බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කාර්යාලය රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය.
ගම්පහ දිස්ත්‍රික්කයේ..
අත්තනගල්ල,බියගම ,දිවුලපිටිය,දොම්පේ,ගම්පහ ,ජා-ඇළ ,කටාන ,කැලණිය,මහර ,මිනුවන්ගොඩ , මීරිගම,මීගමුව,රාගම ,සිදුව හා වත්තල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලද,
වතුපිටිවල,බියගම,දිවුලපිටිය ,දොම්පේ හා DH රදාවාන,ගම්පහ ,ජාඇල ,මීගමුව,කිරිබත්ගොඩ,උඩු පිල හා DH මවතු හිරිපිටිය ,මිනුවන්ගොඩ,මීරිගම,DGH මීගමුව ,TH රාගම,විජය කුමාරතුංග රෝහල ,හා TH රාගම ,DH පමුණුගම යන රෝහල් වලදී ගම්පහ දිස්ත්‍රික්කය තුළ AstraZeneca දෙවන මාත්‍රාව ලබාගත හැක.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


