ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

By Sewvandhi Jun 04, 2023 11:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවට ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී පදක්කම් දෙකක් හිමිව තිබේ.

මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට සමත්විය.

එහිදී ජයේෂි උත්තරා මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.

ReeCha