ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
By Sewvandhi
මෙවර ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. ඒ හොංකොං පිල සමග පැවැති තරගයෙන් ලකුණු 67-43ක් ලෙස ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |