අරගලයේ පෙරමුණ ගත් කවුරුත් ආදරේ කරන, කෝකිල පවන් ජාතියේ මුලු සනුහරේටම දුන්න අලුත්ම පණිවුඩය මෙන්න.. (VIDEO)
ගොල්ෆේස් ජන අරගලයේ පෙරමුණ ගත් තරුණ කලාකරුවකු වන කෝකිල පවන් ගීතයක් මගින් අරගලය අලුත් මානයකට රැගෙන ඒමට සමත්ව ඇත.
එම ගීතය පහතින් දැක්වේ,
විඩියෝ දර්ශන - Kokila Pawan Jayasooriya Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |