මෙරට ප්‍රබල මන්ත්‍රීවරයෙක් සිය පක්ෂය හැර යයි..ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙයි.

By Sewvandhi Nov 29, 2021 12:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග සඳුදා (29) සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමේ තීරණය ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායක, ලේකම්, නියෝජ්‍ය නායක සහ සහකාර නායකයාට දැනුම් දී තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery