ඕෆ් වෙන්නද හදන්නේ? කෝච්චි ප්‍රමාදයක්

By Akash May 27, 2025 08:04 AM GMT
Report

අද සවස් වරුවේද දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ හේතුවෙන් නියමිත කාර්යාල දුම්රියන් ප්‍රමාදයක් නම් විකල්ප ප්‍රවාහන පහසුකම් යොදා ගන්නා ලෙස දුම්රිය පාලක මැදිරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදත් දුම්රිය ප්‍රමාදයක්

අදත් දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වේ.

ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව සඳහන්ය.

'විදේශීය භාර්යාවන් මිලදී ගැනීමෙන් වළකින්න' - බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

'විදේශීය භාර්යාවන් මිලදී ගැනීමෙන් වළකින්න' - බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

එම දුම්රිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.