අරගල භූමියේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්.(VIDEO)

Galle Face Protest Sri Lanka
By Aruna Jul 27, 2022 08:43 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව අරගලකරුවන් පවසනවා.

මේ අනුව අද උදෑසන අරගල භූමියේ සිටි සිව්දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවයි අරගලකරුවන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ.

මෙහිදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් සම්බන්ධයෙන් ද ඔවුන් සිය මතය ප්‍රකාශ කළා.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now