ගෑස් නිකුත් කිරීමට අවසර - විශේෂ අවසරයට හේතුව

By Sewvandhi Dec 04, 2021 06:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාර්මික කටයුතු සහ ආදාහනාගාර කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීමට අදාළ සමාගම් දෙකට අවසර දී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW