ඇපල් දොඩම් මිල ගැන සතුටු හිතෙන ආරංචියක්.
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
වෙළඳපලෙහි ඉහළ ගොස් තිබූ ආනයනික පළතුරු මිල ගණන් පහළ බැස ඇති බව වෙළඳපොළ වාර්තා සඳහන් කළේ ය.
ඇපල්, දොඩම්, නාරං වැනි මෙරටට වැඩි වශයෙන් ආනයනය කරන පළතුරු වර්ග කිහිපයක මිල මෙලෙස පහල බැස ඇත්තේ.
කෙසේවෙතත් දේශීය වෙළදුන් විසින් සපයන කෙසෙල්, පැපොල්, අන්නාසි වැනි පළතුරු වල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |