වසා තිබූ දෙයක් යළි එකවරම විවෘත කිරීමට ජනපතිගෙන් විශේෂ නියෝගයක්..(VIDEO)
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද සිට යළි මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර දිසානායක පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.