නව ජනපති රට පුරාම අද කරන්න යන දේ මෙන්න..රාත්‍රී 7.30ට මේ ගැනත් අවධානයෙන් ඉන්න..
නව ජනාධිපතිවරයා විසින් අද නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට ද සූදානමින් සිටිනවා.
ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිත බවයි පැවසෙන්නේ.
