තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස් වේ..
By Piyumika
ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.