ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වීම් බාරදේ....

Report

ආණ්ඩුකාරවරු දෙදෙනෙක් සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ.

අනුර ජනපති පුටුවට යන කොට ලක්ෂ්මන් නිපුණ ආරච්චි අනුරගේ පුටුවට ? ..

අනුර ජනපති පුටුවට යන කොට ලක්ෂ්මන් නිපුණ ආරච්චි අනුරගේ පුටුවට ? ..

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස් වී තිබේ.