ඩොලර් හොයන්න පහසු ක්‍රමයක් අනුර කීවේ මෙහෙමයි.. (VIDEO)

Report

ජනාධිපති, අගමැති මෙන්ම පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුලු දේශපාලනඥයන් භාවිත කරන සුපිරි වාහන විදෙස් රටවලට අලෙවි කර එමගින් ඩොලර් උපයා ගැනීමෙන් ක්‍රමවේදයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඊයේ(07) හෙළි කළා ය.

ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ භික්ෂු රැළිය අමතමින් ඔහු කියාසිටියේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහ සැලැස්මක් ඇති ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාව පවතින බවයි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join