ලොව බලවත්ම රටේ.. ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ට.. ජනාධිපති අනුර කුමාර හදිසියේම පණිවිඩයක් තබයි..(PHOTO)
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරි පත් විය.
ඒ මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල 'X' ගිණුමේ පණිවුඩයක් තබා තිබෙනවා.
ඒ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සුබ පතමින් ය.
එම 'X' පණිවුඩයේ දැක්වෙන්නේ,
'අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් @realDonaldTrump වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමග සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි' යනුවෙනි.
