යාපනය මුහුදෙදි වූ බෝට්ටු අනතුරෙන් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙක්ට බරපතළයි - ඉතිරි 15 දෙනා සොයා මෙහෙයුම්[UPDATE]

Report

යාපනය ගුරුනගර් මුහුදු තීරයේදී අද (06) දින සිදුවූ බෝට්ටු යාත්‍රා අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මෙසේ පෙරළී අනතුරට පත්ව තිබුණේ වන්දනාකරුවන් 25 දෙනෙකු රැගත් බෝට්ටුවක්.

ඉන් පස් දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇතත් ඉන් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව සඳහන්.

යාපනයේ දරුණු අනතුරක් බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් දියේ ගිලේ

යාපනයේ දරුණු අනතුරක් බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් දියේ ගිලේ

එසේම අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිටි සෙසු 15 දෙනා පිළිබඳ මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් සොයා මේ වන විටත් පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් බව සඳහන්.

මැද පෙරදිග යුද්ධේ මැද්දේ ලංකාවේ ආර්ථිකයට රතු එළියක් - රට බරපතළ අවදානමක බවට අනතුරු ඇඟවීමක්

මැද පෙරදිග යුද්ධේ මැද්දේ ලංකාවේ ආර්ථිකයට රතු එළියක් - රට බරපතළ අවදානමක බවට අනතුරු ඇඟවීමක්

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි