ලේසි වෙන එකක් නෑ.. ජනපති අනුර ගැන තඩි බොරුවක් කීව කෙනෙක් හොයනවා මෙන්න.. කියලා තියෙන බොරුව අම්මපා..

Report

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝගයක් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

එතකොට ඩොලරයට අද මොකක්ද වුණේ?. හිතාගන්න පුලුවන් ද වුණ දෙය..(PHOTO)

එතකොට ඩොලරයට අද මොකක්ද වුණේ?. හිතාගන්න පුලුවන් ද වුණ දෙය..(PHOTO)


ඒ, ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව ය.

එම අදාළ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කළේ ය.

හේතුව මොකක්ද?. මවගේ ඇඟිලි 3ක් කොට්ටේ උඩ තියලා කපා දැම්ම අංගුලිමාල පුතා.. නංගිටත් පිහියකින්ම සලකලා..

හේතුව මොකක්ද?. මවගේ ඇඟිලි 3ක් කොට්ටේ උඩ තියලා කපා දැම්ම අංගුලිමාල පුතා.. නංගිටත් පිහියකින්ම සලකලා..


නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේ ය.

සුනිල් වටගල මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර සිටින්නේ සුභාෂ් නමැති පුද්ගලයෙකුගේ ගිණුමක් හරහා මෙම ව්‍යජ තොරතුරු අන්තර්ජාලයට එක්කර තිබෙන බවය.

රටම හොල්ලපු පිරිසකගේ ඒකාධිකාරය අවසන්.. අනුර කුමාරට සහය දක්වන්න.. කවුද මේ එනවා කියන දේශපාලන පක්ෂ නායකයා..

රටම හොල්ලපු පිරිසකගේ ඒකාධිකාරය අවසන්.. අනුර කුමාරට සහය දක්වන්න.. කවුද මේ එනවා කියන දේශපාලන පක්ෂ නායකයා..


කෙසේ වෙතත්, විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකරන බව ය.