මේ ගුවන් ගමන් අද සිට ක්‍රියාත්මකයි - ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ දැනුම්දීමක්

Report

මැදපෙරදිගේ පවතින යුද උණුසුම හේතුවෙන්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අද (06) දිනයේ සිය ගුවන් ගමන් තවදුරටත් අවලංගු කර ඇති බව නිලවශයෙන් ප්‍රකාශ කරයි.

නමුත් අද දිනයේ ගුවන් ගමන් 6 ක් සාජා, මස්කට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙයිඩ් වෙත ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කර තිබේ.

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

මෙම තත්ත්වය හේතුවෙන්, පසුගිය පෙබරවාරි 28 සිට මේ දක්වා මැදපෙරදිගට සිදුකළ ගුවන් ගමන් වාර 288 ක් ද අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඉරානයට පහර දී අවසන් වූ පසු තවත් රටකට පහර දෙන්න ට්‍රම්ප් සියල්ල සූදානම් කරයි - ඔහු ප්‍රසිද්ධියේ අනතුරු අගවයි

ඉරානයට පහර දී අවසන් වූ පසු තවත් රටකට පහර දෙන්න ට්‍රම්ප් සියල්ල සූදානම් කරයි - ඔහු ප්‍රසිද්ධියේ අනතුරු අගවයි