අනුර කුමාර අගමැතිගෙන් සිදු කළ ඉල්ලීම

Report

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතු කෙටිකාලීන වැඩපිළිවෙල කුමක්දැ යි හෙළිකරන ලෙසට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉල්ලීමක් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ අර්බුදයට විසඳුම යන මැයෙන් ගාල්ලේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

...................................................

You may like this video -:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now