අනුදි Miss World තරගාවලියේ අවසන් වටයට තේරී පත්වෙයි

Beauty Sinhala news Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025
By Ashfa May 28, 2025 09:41 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ අවසන් වටයට තේරී පත්වීමට අනුදි ගුණසේකර සමත් වී ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව මෙය ලබාගත් පළමු අවස්ථාව වන අතර, මෙම තරග අංශය තුළ අවසන් වටයට තේරී පත්වීමෙන් විශේෂ වාසියක් ලැබී තිබේ.

මෙම ජයග්‍රහණයත් සමඟ අනුදි ගුණසේකර fast-track අවස්ථා තුනක්ම, එනම් කියන්නේ Multimedia Challenge, Head-to-Head Challenge, සහ Beauty with a Purpose සඳහා අවසන් වටයට තේරීපත්වී ඇත.

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

ඒ අනුව, Miss World තරගාවලියේ ඉහළ සම්මාන පිටුපස ඇය දැඩි හැකියාවක් ඇති බව විශේෂයෙන් සදහන් වේ.

මෙම සාර්ථකත්වය සඳහා Facebook, Instagram, සහ Miss World mobile app තුළ ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදුන් like, comment සහ share හරහා විශාල සහයෝගයක් ලැබුණු බව අනුදි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ReeCha