තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව [PHOTOS]

Gossip Today SL Actress Gossips Artist Latest Headlines Sinhala news
By Kaushi Jul 04, 2025 11:20 AM GMT
Kaushi

Kaushi

Report

වර්තමානයේ රටේ විවිධ සම්මාන උළෙලවල් පවතිනවා.

ඇතැම් ක්‍රියාකාරකම් නිසා එම සම්මාන උළෙලවල ඇගයීම් වටිනාකම පහළ මට්ටමක පවතින බවටත් බොහෝ දෙනා අදහස් දක්වනවා.

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

ඒ අතර සම්මාන ලබා දීම මුදල් මත සිදුවන බවට පැනනගින විවේචනත් ඇතුළත්.

කෙසේ වෙතත් රටේ ජනප්‍රිය කිහිපදෙනෙක් විසින් එසේ සම්මාන උළෙලකට නිර්දේශ වූ තම නම් ඉන් ඉවත්කරගැනීමට කටයුතු කරන බව දන්වලා තිබුණා.

ඒ අනුව ඉදිරියේදී පවත්වන්නට නියමිත 'පොපියුලර් අවොර්ඩ්ස් ' නම් සම්මාන උළෙලෙහි නිර්දේශිත නම් ලැයිස්තු මීට දින කිහිපයකට පෙර 30 වන දින ප්‍රසිද්ධ කර තිබුණා.

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

එහි ජනප්‍රියම ගුරුවරයා සම්මානයෙන් දිනේෂ් මුතුගලත්, ජනප්‍රියම නර්තන ශිල්පියා සම්මානයෙන් ඔෂාන් ලියනගේත්, ජනප්‍රියම නර්තන ශිල්පිණිය සම්මානයෙන් AK Twins (අනු හා කනු) යන අයගේ නම් නිර්දේශ වී ඇති අතර ඔවුන් ඉන් ඉවත්වන බවට මේ වනවිට නිවේදනය කර ඇති බව සඳහන්.

මේ දැන්වීමත් සමඟ ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ඒ සඳහා හේතු හොයමින් කුතුහලෙන් ඉන්න බව තමයි ආරංචි වුණේ.  

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

GalleryGalleryGallery
ReeCha