එක පිට එක එකිනෙකා ඉවතට. - තවත් ප්‍රබලයෙක් කෝප් කමිටුවෙන් ඉවතට.

By Wayomi Mar 19, 2024 10:13 AM GMT
Report

පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

චරිත හේරත් මහතා කෝප් කමිටුවේ හිටපු සභාපති වරයකුද වන්නේය.චරිත හේරත් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෝප් කමිටුවෙන් තවත් ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි..!

කෝප් කමිටුවෙන් තවත් ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි..!

කෝප් කමිටුවෙන් ප්‍රභලයෙක් ඉල්ලා අස්වෙයි..

කෝප් කමිටුවෙන් ප්‍රභලයෙක් ඉල්ලා අස්වෙයි..


Gallery