කෝප් කමිටුවෙන් ප්‍රභලයෙක් ඉල්ලා අස්වෙයි..
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බවයි.
අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවය.