ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

covid19 america vaccination pfycer NBD
By Sewvandhi Aug 16, 2021 01:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා දිවයින පුරා සිදුකෙරෙන එන්නත් කරන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා තවත් ෆයිසර් එන්නත් ලක්ෂ‍යක් අද අළුයම දිවයිනට ළඟා වුණා.

ඇමරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදනයක් වන මෙම එන්නත් මූලික වශයෙන් ලබා දෙනු ලබන්නේ විදෙස් රැකියා සහ විදෙස් අධ්‍යාපනය සඳහා දිවයිනෙන් බැහැරව යන අයටයි.

අදාල එන්නත් තොගය ජාතික රුධිර පාරවිලයන ආයතනයේ විශේෂ ගබඩාවේ තැන්පත් කරනු ලැබුවා.

 - - - - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - - -- - - - - - - - - - - -

ව්‍යාජ මුදල් නෝට්ටු සමාජයේ සංසරණය වනවා වැඩි... අවදානමෙන්-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now