අද දිනයේ දෙවන වතාවටත් පැරා ඔලිම්පික් පදක්කමක් - විස්තර මෙන්න(PHOTOS)

By Sewvandhi Aug 30, 2021 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ටෝකියෝ පැරාලිම්පික් උළලේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අද (30) සමත්විය.

ඒ අනුව පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කු එහි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත්විය.

මේ වනවිට පැරාලිම්පික් උළෙලේදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත්වී ඇත.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් අද පෙරවරුවේ සමත්වී තිබුණි.ඒ නව ලෝක වාර්තාවක් ද තබමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery
ReeCha