ඉවත් කළා යැයි කියන ප්‍රතිජීවක එන්නතක් ලබාදීලා. - ජාතික රෝහලට තවත් ජීවිතයක් බිලි වෙයි.

Sri Lanka Ministry of Health Sri Lanka Colombo National Hospital Hospitals in Sri Lanka Death
By Wayomi Aug 26, 2023 05:48 PM GMT
Wayomi

Wayomi

Report

කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියක් මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුට " කෝ ඇමොක්සි ක්ලේව් " එන්නත මෙලෙස ලබා දී ඇති අතර මීට පෙරද මෙම ඖෂධය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී තිබෙනවා.

ReeCha